ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 අද දිනට යෙදී ඇත. ඒ සම්බන්ධයෙන් 'වෙනින් තරුණ කණ්ඩායම' විසින් වීඩියෝ කිහිපයක් සමාජගත කර ඇති අතර '' පැය 24කට ලෝකයේ කාන්තාවන් නැතිවුනොත් ලෝකයේ
 
 
පැවැත්මට කුමක් සිදු වේ ද ? යන කාරණය ගැන සමජ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුගෙන් විමසා ඇත. 
 
සමාජ විශ්ලේෂකයකු වන චන්දන ප්‍රසන්න පවසන්නේ එය බරපතල ඉමොෂනල් අවුලක් බවයි.
 
තනුජා ජයවර්ධන, භාග්‍යා වීරකෝන්, රුචික් පෙරේරා ඒ සම්බන්ධයෙන් දක්වන අදහස් පහත පළවේ.
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්