මෙරට දේශපාලන ප්‍රවාහයට අලුත්ම අත්දැකීමක් එක්කරමින් 'සමබිම' දේශපාලන පක්ෂය මාර්තු මස 19 දා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.
 
 
පවුල තුල ආදරණීය දේශපාල සංවාදයක් ගොඩනගමින් රට තුල මතවාදීමය දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීම උදෙසා බිහිවන මෙම දේශපාලන පක්ෂය මෙය මෙරට දේශපාලන කතිකාව කණපිට පෙරළු 'X' ව්‍යාපෘතියේ දිගුවකි.
 
මෙම පක්ෂයේ ආරම්භක අවස්ථාව අන්තර්ජාලය ඔස්සේ සජීවී ලෙස විකාශය කිරීමට 'ද ලීඩර්' කටයුතු යොදා ඇත.

 

 

 


 

 
 

 

කිව්වේ නම් කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්!
මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද?

 

 

අද පවතින පසුගාමී ලාංකේය සමාජය ජාතික චින්තකයන්ගේ වැඩක්! - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්