කන්තලේ වාන්ඇල විහාරගල රක්ෂිතයේ ඉඩම් කට්ටිකර පුද්ගලයන් පිරිසකට බෙදීමේ නිරතව සිටියදී
කන්තලේ පොලිසිය විසින් පෙරේදා (19) දිනයේ අත්අඩංගුවට ගත් කන්තලේ ප්‍රාදේශිය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී විජේවික්‍රම ළම‍ාහේවාට එදින රාත්‍රියේම ඇප ලබා දී ඇතැයි 'ලංකා ට්රුත්' වාර්තා කරයි.
 
සැකකරු මෙම ඉඩම් කැබලි කර බෙදමින් සිටියදී එයට එරෙහිවූ අඩවි වන නිලධාරියකුගේ රාජකාරියකටද බාධා කර ඇත.
 
මෙවැනි සිදුවීමක්  සිදුව ඇති බවත් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන ද තහවුරු කර තිබිණ. 
 
ඇප ලබාදීමේදී පසු නිවසට වී නිරෝධායන වන ලෙස පොලිසිය ඔහුට දැනුම් දී ඇතත්, ඔහු ඊයේ (20) දිනයේද රක්ෂිතය තුළ මායිම් ලකුණු කරමින් සිටි ඇති බව 'ලංකා ට්රුත්' වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. 

 

d41d8cd98f00b204e9800998ecf8427e.Wijewikrama Lamahewa 2021.03.20 2

 


The Leader TV

සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ ආණ්ඩුවේ සැබෑ අරමුණ - රොහාන් සමරජීව

 

මේ මහා වන සංහාරයට මුල ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දුවක් ! - සජීව චාමිකර

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්