ඇමැති විමල් වීරවංශ තමන් මුණ ගැසීමට වෙලාවක් ඉල්ලා සිටි බවට සති අන්ත පුවත්පතක පලවී ඇති
වාර්තාව මුළුමනින්ම අසත්‍ය බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පැවසිය.
ඇමැති විමල් වීරවංශ සහ තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ නිවසේ දී හමුවී සාකච්ඡාවක් පැවැත් වූ බවට පළවූ වාර්තා අසත්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසූ බව සති අන්ත ‘අරුණ’ පුවත්පත වාර්තා කර තිබේ.
එහෙත් විපක්ෂ නායකවරයා පවසන්නේ, එම පුවත්පත එවැනි සිදුවීමක් ගැන තමාගෙන් එවැනි කිසිඳු කරුණු විමසීමක් නොකල බවයි.
අදාල හමුව සම්බන්ධයෙන් ඇමති වීරවංශ ද නිවේදනයක් නිකුත් කර තිබුනේ එවන් හමුවක් සිදු නොවූ බවයි.
ආණ්ඩුවට පක්ෂපාත 'lanka C news' 'අරුණ' පුවත වාර්තා කර තිබුනේ මෙසේය.
සබැඳි පුවත් :
The Leader TV
සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ ආණ්ඩුවේ සැබෑ අරමුණ - රොහාන් සමරජීව
මේ මහා වන සංහාරයට මුල ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දුවක් ! - සජීව චාමිකර