රට තුළ සිදුවෙමින් තිබෙන දැවැන්ත වන විනාශයට එරෙහිව, ජනතා විමුක්ති පෙරමුණ විසින්
”ඩෝසරයට එරෙහිව අපි කොළඹට” මැයෙන් කොළඹදී අද(22) විරෝධතා පාගමණක් සංවිධානය කර තිබිණ.
කොළඹ, ටෙක්නිකල් හංදියේ සිට පා ගමනින් පැමිණි විරෝධතාකරුවන් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතා රැලියක් පැවැත්විය.
The Leader TV
සර්ට උදව් කරපු බුලිතල අද කෝ ?
සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ ආණ්ඩුවේ සැබෑ අරමුණ - රොහාන් සමරජීව