''මාගේ පියා, මාගේ සැමියා පමණක් නොව මාගේ ඇසක් ද අහිමිකරගත් පරිදි මාගේ එකම පුතා ද අහිමිකරගැනීමේ අවශ්‍යතාවයක් මට නොමැත.'' යයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇය එබව පවසන්නේ, ඇයගේ පුත් විමුක්ති දේශපාලනයට එක්වීමට නියමිත බවට ඇතැම් සමාජ මාධ්‍යවල පලවී ඇති පුවත්වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
හිටපු ජනාධිපතිනිය විසින් නිකුත්කර ඇති නිවේදනය පහත පළවේ.
ඇයගේ නිවේදනයට අදාල සම්මුඛ සාකච්ජාව පහත පළවේ.
The Leader TV
සර් වෙනුවෙන් කතා කරන්න පවුලේ කෙනෙක්වත් නැද්ද?
පැහැරගත් මාධ්‍යවේදියාගේ ඇත්ත කතාව - පොලිසියේ කෙරුවාවත් හෙළිවෙයි!