ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා හරහා ශ්‍රී ලංකාවට බලපෑමක් සිදු නොවනු ඇතැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
ඔහු එබව කියා සිටියේ ජිනීවා යෝජනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර රටවල ස්ථාවරය සම්බන්ධයෙන් ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහිදී අදහස් පල කළේය.
කෙසේ වෙතත්, ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවෙන් පරාජයට පත්වූයේ මෙරට ජනතාව නොව රජය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු 'නෙත් නිවුස් රතු කට්ට' විශේෂාංගයට එක්වෙමින් පැවසිය.
විදෙස් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් යහපාලන ආණ්ඩුවට චෝදනා කරමින් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර විසින් ඔහු 2015 දී ජිනීවා සමුළුව අමතමින් සිදුකල දේශනය අද පෙරවරුවේ අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ.
සබැඳි පුවත් :
The Leader TV
බෙල්ල දෙන්න එන ප්රවෘත්ති අධ්යක්ෂ ?
එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?