ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෝවාන් මාර්ගඵල ලාභියෙක් බව
‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නිර්මාතෘ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) අම්බලන්ගොඩ නගර සභා මන්ත්‍රී ග්‍රේෂන් කෙරමිනියගේ කියයි. 
 
ඔහු තමන්ව හඳුන්වා ගනු ලබන්නේ,  අධ්‍යාත්මවේදී, ශ්‍රාස්ත්‍රපති, ආචාර්ය, ග්‍රේෂන් කෙරමිනියගේ ලෙසයි.
 
නාගරික මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන්නේ 'නිව්ස් හබ්' අන්තර්ජාල නාලිකාව සමග පැවැති සාකච්ජාවකදීය. 
 
අගමැති මහින්ද රාජපක්ෂගේ මෑණියන් රුවන්මැලිසෑය ට අධිපති දෙවි කෙනෙක් බවද ඔහු එහිදී පැවසිය.
 

 
''අනේ අම්බලන්ගොඩ. වහ කන්න හිතෙනවා''  !
 
මේ නාගරික මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති දේශපාලන විශ්ලේෂකයකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මෙසේ පවසයි.
 
''අනේ අම්බලන්ගොඩ. වහ කන්න හිතෙනවා  ! ඒ කාලෙ නම් කිව්වේ උගතුන්ගේ නගරය කියළ. දැන් මොකක්දදන්නෑ නේද කියන්නේ?''
 
lkahskdf 
 
 
 
‘පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ සභාපති නාමල් ?
 
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට 'පොහොට්ටුවේ' අපේක්ෂකත්වය බලාපොරොත්තුව සිටින ග්‍රේෂන් කෙරමිනියගේ නාගරික මන්ත්‍රීවරයා ඒ වෙනුවෙන් මේවනවිට ‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නමින් සංවිධානයක් අටවාගෙන තිබේ.
 
ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහන් කර ඇත්තේ මෙම සංවිධානය සභාපති අමාත්‍ය නාමල් රාජපක්ෂ බවයි.
 
සංවිධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අද (අප්‍රේල් 02) දිනයේ අනුරාධපුර නගරයේ දී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුකරන බවද ඔහු නිවේදනය කර ඇත.
 
buruwa

 


 

 

THE LEADER TV 
 
 

තානාපතිවරු දෙන්නෙකුගේ නම් රිජෙක්ට්! මිලින්දට මොකද වෙන්නේ ?

 

 රාජපක්ෂ පවුල ඉන්දීය සමාගමක් මිලට අරන්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්