ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ විසින් පත්කර තිබේ.

එහි සමාජිකයින් මෙසේ ය.
 
1- මහාචාර්ය අර්ජුන ද සිල්වා - කමිටු ප්‍රධානියා
 
2- ඈෂ්ලි ද සිල්වා - ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී
 
3- අමල් එදිරිසූරිය -ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්
 
4- සුජීව මුදලිගේ -
 
5- උචිත වික්‍රමසිංහ
 
 
හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය පෙරවාරි මස 20 වැනිදා අවසන් වූ බවත් ක්‍රිකට් නිලවරණයෙන් නව නිලධාරීන් පත්වන තෙක් ක්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත්කළ යුතු බවත් නිතිපතිවරයා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ වෙත උපදෙස් දී තිබුනි.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.
 
 

 
THE LEADER TV 
 
 'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ? 
 

 

රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න

 

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්