ආහාරයට ගන්නා තෙල් වෙළෙඳ පොළ තුළ පවතින විකෘතිය පිළිබඳව ගැඹුරු අවබෝධයකින් තොරව,
එනම් මහා ප්‍රශ්නය සම්බන්ධ සම්බන්ධව අවබෝධයකින් තොරව ප්‍රශ්නයේ කොනකින් අල්ලා ගැනීම මගින් ප්‍රශ්නය විසඳිය නොහැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. 
 
ජාතික පුවත් පතකට ලිපියක් සපයන දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්, වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර පවසන්නේ, එසේ මහා ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් නොකර කොනක් අල්ලා ගැනීම මගින් විෂ තෙල් මාෆියාවේ උවමනාව ඉටුවන බවයි. 
 
ඒ නිසා එම තීන්දුව විෂ තෙල් මාෆියාව සහ ආර්ථික ඝාතක නිලධාරින් විසින් ආණ්ඩුවට ගිල්ලවූ දිරච්ච ලනුවක් බව වෛද්‍ය වසන්ත බංඩාර පවසයි. 
 
නමුත් කටු පොල් වගාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීන්දුව වෛද්‍යවරයා සිය ලිපිය මගින් ඇගයීමට ලක් කොට ඇත.
 
 
මුලාශ්‍ර ලිපිය :
 

 

 

 


 

THE LEADER TV

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

 

 මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්