මරදාන-සමාජය හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය අංශය මූලිකත්වයෙන් සංවිධාන කරනු ලබන මාසික සිනමා කතිකාවේ මෙවසරේ පළමු වැඩසටහන අප්‍රේල් මස දී පැවැත්වීමට වැඩකටයුතු සුදානම් කර තිබෙනවා.
ඒ අනුව මෙවර ප්‍රදර්ශනය කිරීමට නියමිත වන්නේ චින්තන ධර්මදාසගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ “ඇවිලෙන සුලුයි” සිනමාපටය යි.
 
සිනමාපටය ප්‍රදර්ශනය සහ විද්වත් කතිකාව අප්‍රේල් 24 වන සෙනසුරාදා සවස 1 සිට මරදාන ඩින්ස් පාරේ සමාජය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිත ය.
 
විචාරක භූපති නලින් වික්‍රමගේ, කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකා ලංකා බණ්ඩාරනායක, විචාරක විදර්ශන කන්නන්ගර සහ නීතිඥ රධිකා ගුණරත්න එදින කතිකාවට එක්වේ.
 
එදින වැඩසටහනට ඇතුල්වීම සම්පුර්ණයෙන් නොමිලේ.
 
 
(අවාරා)
 

 
THE LEADER TV

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

 

 මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්