ජාත්‍යන්තර ටයිම් සඟරාවේ, 2021 අප්‍රේල් 26 කලාපයේ (26 April/3 May 2021 issue) ‘For the Record’
විශේෂාංගයෙන් හිටපු ලෝක රූ රැජින වන ශ්‍රී ලාංකීය කැරොලයින් ජූරි (Caroline Jurie) වෙනුවෙන් ඉඩක් වෙන්කොට ඇත.  
 
ටයිම් සඟරාවේ එම අවස්ථාව ලද ප්‍රථම ශ්‍රී ලාංකිකයා සහ ප්‍රථම ලෝක රූ රැජින ලෙස කැරොලයින් ජූරි ලෙස සැලකේ.
 

TIME 2

TIME 1

 
 
පසුගියදා අප්‍රේල් 04දා කොළඹ නෙලුම්පොකුන රඟහලේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ දී ජයග්‍රාහිකාව ලෙස ප්‍රකාශිත පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ඉවත් කර දෙවැනි ස්ථානයට පත් තරඟකාරියට පැළඳවීම සම්බන්ධයෙන් මේවනවිට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආන්දෝලනාත්මක චරිතයක් බවට සිටින 2019 ලෝක විවාහක රූ රැජින කිරුළ හිමි 28 හැවිරිදි ශ්‍රී ලාංකික කැරොලයින් ජූරි සිය කිරුළ අතහැර දැමීමට ගත් තීන්දුව ජාත්‍යන්තර තරඟ සංවිධායකයින් වෙත අප්‍රේල් 20 දින නිල වශයෙන් දැනුම් දී තිබිණ.
 
සිය කිරුල අතහැරීම දැනුම් දෙමින්මේ ඇය ලෝක රූ රැජින සංවිධායකවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ,මේ වසරේ ලෝක විවාහක රූ රැජින තේරීමේ ජාත්‍යන්තර තරගය සැලසුම් කළ පරිදිම ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසයි. 
 
 

 

 

සබැඳි පුවත් :
 
 

 


THE LEADER TV 
 
 
ආණ්ඩු විරෝධීන් බියවැද්දීමට ‘සමාජ මාධ්‍යයන්ට තහංචි‘ - ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්! 
 

 
වැඩ බැරි සභාපතිවරුන් ඉවතට…එතකොට "ස",  වැඩ බැරි ඇමතිවරු ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්