'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක මෙන්ම මෙරට නොනිල රාජ්‍ය නායකයා ලෙස සැලකෙන
බැසිල් රාජපක්ෂගේ 70 වන ජන්ම දිනය අදට (අප්‍රේල් 27)  දී ඇත. ඔහු ජන්මය ලැබුවේ 1951 අප්‍රේල් 27 දා ය. 
 
2005 සිට රාජපක්ෂවරුන්ට මෙරට පාලන බලය අත්පත්කර දීමට සුවිශාලම කාර්යභාරයක් ඉටුකළ පුද්ගලයා ලෙස සැලකෙන්නේ බැසිල් රාජපක්ෂයි. 
 
එසේ තම සහෝදරයින් රාජ්‍ය නායකත්වයට පත්කිරීමට වෙහෙසුන බැසිල්, 2024 ජනාධිපතිවරණයේදී පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම සඳහා මේවනවිට සුදානම් වෙමින් සිටියි. 
 
''මිනිස්සු වැටෙති. ඉන් සමහරු බාගෙට නැගිටිති. තව සමහරු සම්පූර්ණයෙන් නැගිටිති. ඉතාමත් අතළොස්සක් සිටියාටත් වඩා ශක්තිමත්ව නැගිතිති. බැසිල් රෝහණ රාජපක්ෂ එවැනි බඩුවකි.'' ඇටමැස්සා වරෙක එසේ සටහන් කර තිබිණ. 
 
බැසිල් රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන් අද දිනයේ සමාජ මධ්‍යයේ පලවී ඇති පොස්ටු කිහිපයක් පහත පළවේ.
 
 ee7b6cec d691 410b 9e91 ed2308e9942d
 gsdtty
 
 
 
විශේෂාංග:
 
 
 

 

 


 

THE LEADER TV 
 
 

තුන නැති වෙයිද - අපි නැති වෙයිද - ෆුල් කන්ෆුයුස් ස ! 

 
 
කොරෝනා සුළගින් බෝ වෙනවාද?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්