එන්නත්කරණය පිළිබඳ දැනුවත්වීම සඳහා ජනතාවට අවශ්‍ය සහය ලබාදීම සහ එන්නත්කරණයේ වැදගත්කම

රටපුරා ප්‍රචලිත කිරීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ ෆේස්බුක් ආයතනය සහයෝගීතාවයකට එළඹ තිබේ.

 
මෙම මූලිකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ජාතික එන්නත්කරණ ව්‍යාපාරයට සහයෝගය දීම සදහා ෆේස්බුක් ආයතනය විවිධ ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇත.
 
 
#  කොවිඩ්-19 එන්නත්කරණ තොරතුරු පහසුවෙන් දැන ගැනීමේ හැකියාව වැඩිකිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ (HPB) වෙබ් අඩවිය වෙත ජනතාව යොමු කිරීම.
 
# එන්නත්කරණ ව්‍යාපාරයට ජනතාව සහය දක්වන බව තමන්ටම ප්‍රදර්ශනය කරගැනීමේ හැකියාව ලැබෙන සහ එය දිරිමත් කිරීම සඳහා කොවිඩ්-19 ප්‍රොෆයිල් ෆේම් එකක් ෆේස්බුක් හී හඳුන්වාදීම.
 
# ශ්‍රී ලාංකිකයන්ට කොවිඩ්-19 වෛරසය පිළිබඳව ඇති වැරදි තොරතුරු හඳුනාගැනීමට සහ ඒවාට විරුද්ධව නැඟී සිටීමට අවශ්‍ය දැනුම මෙන්ම අදාළ සෞඛ්‍ය මානයන් පිළිබඳ දැනුවත්භාවය ලබාගැනීම වෙනුවෙන් පොදු අධ්‍යාපනික ප්‍රචාරණ ව්‍යාපාරයක් (www.fightcovidmisinfo.com) දියත් කිරීම.
 
# මුව ආවරණ පැළඳීම සහ නිසි සෞඛ්‍ය හුරුපුරුදු දිගටම පවත්වාගැනීම දිරිමත් කරමින් ජනතාව තවදුරටත් කොවිඩ්-19 තොරතුරු කේන්ද්‍රය වෙත යොමු කිරීම.
 
# “ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගත අභියෝගය ජයගැනීමේ දී ෆේස්බුක් විසින් දිගින් දිගටම නිවැරදි සෞඛ්‍ය තොරතුරු රටේ ජනතාව වෙතට සමීප කිරීමේ කාර්යභාරය ඉටුකරන බව ෆේස්බුක් හී ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති වැඩසටහන් කළමනාකරු යසස් විශුද්ධි අබේවික්‍රම පවසයි.

 

PeElP1cky9X0eYyDl8jT0nYDa3fkOqvF


 

 

THE LEADER TV 
 

සුදේවට ආශ්චර්යක් කරන්න පුළුවන් වෙයිද ? 

 

රුසියානු Mi-171 හෙලිකොප්ටර් 4ක් මිළදී ගැනීමට යයි - එකක මිළ ඇ. ඩොලර් මිලියන 18ක්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්