කොවිඩ් වසංගතයට මුහුණදෙමින් සෞඛ්‍ය සම්පන්න බව ආරක්ෂා කරගැනීම සඳහා
පාසල් දරුවන් නිවෙස්වල සිටම ව්‍යායායාම් සඳහා යොමු කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
ජාතික සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දායකත්වය ඇතිව තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ twitter, Instagram, face book ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල සහ ජාතික රූපවාහිනියේ EYE නාලිකාව හරහා සෑම උදෑසනකම දරුවන්ට ක්‍රියාශීලි දිවිපෙවතක් උදෙසා නිවෙස්වල සිට ව්යායායාම්වලට යොමුකිරීමේ වැඩසටහන් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව ඔහු පවසයි.
කොවිඩ් 19 හමුවේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ඉදිරි කටයුතු පිළිබඳව දැනුවත් කරමින් ක්‍රීඩා අමාත්‍යංශ එළිමහන් පරිශ්‍රයේ අප්‍රේල් 29දා පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
THE LEADER TV
නුෂාඩ් - අමිත අස්වෙයි ! සුදේව - කිංස්ලි ගැස්සෙයි ?
කොවිඩ් නිල සංඛ්‍යාලේඛණ ගැන බරපතල සැකයක් ?