නවරසම් කවි පොතේ කර්තෘ අහනෆ් ජසීම් කවියා අත්ඩංගුවට ගෙන මැයි 16 වැනි අද දිනට වසරක් සපිරෙයි
. ඔහු තවමත් සිටිනුයේ රැඳවුම් නියෝග මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරයේය.
 
මන්නාරම, සිලාවතුර පදිංචි දෙමළ භාෂා ගුරුවරයකු මෙන්ම කවියකුද වන මුහම්මදු අහ්නාෆ් මුහම්මදු ජසීම් මෙසේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවත්වන සංවාදයක් 'අහනෆ්, භාෂණයේ නිදහස සහ මානව හිමිකම්' මැයෙන් මැයි 16 ඉරිදා එනම් අද පස්වරු 3.00 සිට 5.00 දක්වා පැවැත්වේ.
 
 
ප්‍රධාන අදහස් දැක්වීම්:
 
* සමාජ ක්‍රියාකාරිකයකු වන තැන්නේ ඥානානන්ද හිමි
 
* නීතීඥ මාස් යූසුෆ්
 
* නීතීඥ කෞෂල්‍යා ආරියරත්න
 
* ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර
 
 
මෙම සංවාදය සඳහා පහත සූම් දිගුව ඔස්සේ සම්බන්ධ වෙන ලෙස කවියට ඇලුම් කරන, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ගැන උනන්දුවක් දක්වන සහ මානව හිමිකම් ගැන උනන්දුවක් දක්වන සියලු දෙනාට ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආරාධනා කර සිටියි.
 
 

Zoom :https://us04web.zoom.us/j/75208633631?pwd=ZHBHbkZaU1FJM3FSeHJaWVIrT0lGdz09

Meeting ID: 752 0863 3631Passcode: kHr1i7

 
 
විමසීම් -  071 241 9838 චාමර සම්පත් (සභාපති) ,0770658285 ඉඳුනිල් උස්ගොඩ ආරච්චි (ලේකම්) - 
 
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
 

 

 


 

THE LEADER TV 
පොලිස් ඇමති උපදේශකගේ සිස්ටම් චේන්ජ් එන්නත් පෝලිමේදී මාට්ටු!
 

ITN හතර වරං ගැහිල්ලක් ! - විශේෂ හෙළිදරව්වක් 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්