කොරෝනා සහනාධාර මලු බෙදීමට ගිය ග්‍රාමසේවා නිලධාරිනීයක් ඊයේ දිනයේ උකුවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රීනීයකගේ පහරදීමකට ලක්ව ඇත. 
 
මන්ත්‍රීවරිය එසේ පහරදී ඇත්තේ, මන්ත්‍රීවරියගේ නිවසේ ගෘහ මූලිකයේම සිටින ආච්චිටත් සීයටත් සහන මලු නිර්දේශ නොකිරීම සම්බන්ධයෙන්  ග්‍රාමසේවා නිලධාරිනීයට චෝදනා කරමිනි.
 
නිමාලී නමැති මෙම 'පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරියගේ දෙමාපියන්ද රජයේ සේවකයින් වේ. මව රජයේ රෝහල් ආරක්ෂක අංශ සේවිකාවක් වන අතර පියා සමෘද්ධි නිලධාරියෙකි.
 
පහරදීමෙන් තුවාල ලැබූ ග්‍රාමසේවා නිලධාරිනීය මේවනවිට ජම්බුගහපිටිය රෝහලට ඇතුලත්කර තිබේ.
 
මෙම පහරදිමර විරෝධය පළකරමින් මාතලේ ග්‍රාමසේවා නිලධාරීන් ඊයේ දිනයේ රාජකාරි කටයුතු වලින් ඉවත්ව ඇත. 
 
මේ සම්බන්ධයෙන් අද දිනයේ සාධාරණ විසඳුමක් නොලැබුණහොත් මාතලේ  සියලු ග්‍රාමසේවා නිලධාරීන් රාජකාරි වලින් ඉවත් වීමට තීන්දුකර තිබේ.
 

DH

                         රත්තොට ප්‍රාදේශීය ලේකම් දිනිප්‍රිය හේරත් පළකර ඇති පොස්ටුවක් 


 

 THE LEADER TV 

බැසිල් රට යන්න කලින් ගෝඨා තියාගෙන මහින්දට කියපු කතාව!

 

පොලිස් ඇමති උපදේශකගේ සිස්ටම් චේන්ජ් එන්නත් පෝලිමේදී මාට්ටු!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්