වස්ති ප්‍රඩක්ෂන්  (Wasthi Productions) විසින් නිෂ්පාදිත 'ලයිට් උපාලි'  වීඩියෝව අද (19) පස්වරුවේ අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ. 

 එම වීඩියෝව අන්තර් ජාලයට මුදාහැර විනාඩි කිහිපයක් තුලදී දහස් සංඛ්‍යත ප්‍රේක්ෂකයින් විසින් නරඹා තිබේ.
 
මෙම වීඩියෝවට අදාල පුර්ව ප්‍රචාරක වීඩියෝව 'ආලෝක උපාලි..'' නමින් පසුගියදා අන්තර්ජාලයට මුදාහැර තිබු අතර එය පැය කිහිපයක් තුලදී ලක්ෂ 10කට අධික පිරිසක් නරඹා තිබිණ.
 
ප්‍රවීන රංගන ශිල්පින් රැසකගේ දායකත්වයෙන් යුතුව නිෂ්පාදනය කර ඇති 'ලයිට් උපාලි' වීඩියෝවේ ප්‍රකට දේශපාලනඥයකු ද පෙනී සිටි. ඒ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරයි.
 

 

 


 
 
THE LEADER TV 
 
 
ඩෑන් පබ්ලිසිට් දුන් 'වස්ති'ගේ 'ආලෝක උපාලි..' පෙරළියක ලකුණක් ද?
 
 
 
පෝට් සිටි පනතට  තුනෙන් දෙක නැතුව කළු චීන්නු අනාථ වෙයිද ? 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්