විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ බිරිඳට කොරෝනා ආසාදනය වී තිබේ.
අසනීප තත්වය ගැන සැකය මත ඔවුන් දෙදෙනා ඊයේ (22) පෞද්ගලික රෝහලකට ඇතුලත්ව PRC පරික්ෂාවකට ලක්ව ඇති අතර අද උදැසන ලැබී ඇති වෛද්‍ය වාර්තාවට අනුව කොරෝනා ආසාදිතබව තහවුරු වී තිබේ.
විපක්ෂ නායකවරයා මේ දක්වා කොරෝනා මර්ධන කිසිඳු එන්නතක් ලබාගෙන නොමැත. විපක්ෂ නායකවරයා මේ දක්වා කොරෝනා මර්ධන කිසිඳු එන්නතක් ලබාගෙන නොමැත. ජනතාවට දෙන තෙක් තමන් එන්නත විදගන්නේ නැති බව ඔහු කිහිපවරක් මාධ්‍ය හමුවේ පවසා තිබිණ.
විපක්ෂ නායකවරයාගේ බිරිඳ ජලනි ප්‍රේමදාසට අයත් (Jaal Salon) රූපලාවන්‍ය ආයතනයේ පිළිගැනීමේ නිලධාරිනියකට කොරෝනා ආසාධනය වී තිබි ඇත.
################
THE LEADER TV
ශවේන්ද්‍ර සහ වෛද්‍ය සංගම් ගැටුම උග්‍රවේ!
මහා විනාශයක් අතළඟ : දැන්වත් කියන දේ අහන්න