මැයි 19 වෙනිදා පස්වරුවේ අන්තර්ජාලයට මුදාහැරී වස්ති ප්‍රඩක්ෂන්  (Wasthi Productions) 'ලයිට් උපාලි'  වීඩියෝව අද (23) වනවිට ලක්ෂ 25කට වැඩි ප්‍රේක්ෂකයින් පිරිසක් විසින් නරඹා තිබේ.
 
 
මෙම වීඩියෝවත් සමග එහි ප්‍රධාන චරිතයකට පෙනී සිටින හිටපු අමාත්‍ය මංගල සමරවීර සම්බන්ධයෙන් සමාජය තුළ අලුත් කතිකාවක් ඇරඹි ඇති අතර ම එම වීඩියෝව හරහා ප්‍රචාරය කෙරෙන Bitzean නමැති ශෝෂල් මිඩියා විකල්ප ඇප් එක සම්බන්ධයෙන්ද විශාල උනන්දුවක් හටගෙන තිබේ.
 
එවැනි උනන්දුවක් ඇතිවීමට හේතුවී ඇත්තේ, මෙම වීඩියෝව තුළ යූ ටියුබ්, ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් ඇතුළු සාමාජ මාධ්‍ය වාරණයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතරේ ශෝෂල් මිඩියා විකල්ප ඇප්එකක් (Bitzean.com) ගැන දිගටම අවධාරණය කිරීමයි.
 
ඒඅනුව මෙම වීඩියෝව Bitzean හි ප්‍රචාරක වැඩක් කියන කාරණය පැහැදිලි වේ.  සන්නිවේදන භාෂාවෙන් මෙය Bitzean ස්පොන්සර් වැඩක් ලෙසට හැඳින්විය හැක.
 
 
 
දිලිත් ජයවීරගේ වැඩක් ද ?
 
මෙම වීඩියෝව ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබුන බොහෝදෙනෙක් මෙම ශෝෂල් මිඩියා විකල්ප ඇප් එක ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීරගේ වැඩක් ලෙස හඳුන්වා තිබිණ.
 

 
සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් ඇතිව තිබෙන උනන්දුව නිසාම අප ඒගැන වැඩිදුරටත් කළ සොයා බැලීමේදී අනාවරණය වුයේ Bitzean ඇප්එක, අලුත් පරම්පරාවේ තරුණ තරුණියන් කිහිපදෙනෙකු ගේ අගයකල යුතු ව්‍යාපාරික උත්සාහයක් බවයි.
 
එම ආයතනය පිළිබඳව තවදුරටත් කරුණු දැනගැනීම අදහසින් අප එම ආයතනයේ අලෙවි ප්‍රධානි (Head of Sales & Marketing) ධනුෂ්ක රණසිංහ සමග දුරකථනය ඔස්සේ කෙටි කතාබහක් සිදුකළ අතර එහිදී ඔහු පැවසුයේ, Bitzean social media Platform එක කියන්නෙ නිකන්ම නිකන් Social Media එකක් විතරක්ම නෙමෙයි. social media එකක experience එක ගන්න ගමන් මුදල් උපයන්න පුළුවන් විවිධ ක්‍රම ගණනාවක් එකතු වුනු Online Solution එකක්. '' කියාය.
 
'' මේක ඇත්තටම අපේ තරුණ සෙට් එකක වැඩක්.  ෆේස්බුක් එකේ ගෙවන මුළු කාලෙම එකතු කරලා ඒවා මුදල් කරන්න මේකෙන් රටේ හැමෝටම අවස්ථාවක් දීලා තියෙනවා. ෆේස්බුක් හරහා ගන්න හැම අත්දැකීමක්ම, විනෝදයක්ම ගන්න ගමන් අප්ලෝඩ් කරන තමන්ගෙම ෆෝටෝ එකටත් මුදල් ලැබෙනවා කියන්නෙ ? ඒක මරැ වැඩක් නෙමෙයිද? '' ධනුෂ්ක රණසිංහ විමසා සිටියේය.  
cfgfdgමේ වැඩේට මුල් වෙලා තියෙන්නේ පේරාදෙණිය කැම්පස් එකේ ඉගෙන ගත්ත කොල්ලෙක්.
කොල්ලගෙ නම තුසිත දිසානායක.  
සෙකන්ඩ් ඉයර් එක වෙද්දිම ඉගෙන ගන්නවට වඩා දෙයක් කරන්න මෙයාට ඕනෙ වෙලා තියෙනවා.
ඒ නිසාම තිබ්බ උනන්දුව එක්ක අමාරැවෙන් යාළුවෙක් එක්ක එකතු වෙලා ගත්ත ලැප්ටොප් එකෙන් ඔන්ලයින් හරහා මුදල් ඉපයීමේ ක්‍රම උත්සාහ කරන්න පටන් අරන් තියෙනවා.
Bitzean කියන්නෙ එහිම දිගුවක්.
ඔහු තමන්ගේ අත්හදාබැලීම් ඔන්ලයින් මුදල් ඉපයීමේ social media Platform එකක් ලංකාවට හදුන්වාදීම දක්වාම වැඩි දියුණු කරනවා. 
 
 bchgf
 
ආසියාවේ ඇති සුවිශාලතම ඇප් කිහිපය අතරට එක් වෙමින් තාක්ෂණික ව්‍යාපාර අවකාශයේ වෙළඳපල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවූ පළමු දේශීය ව්‍යාපාරය වීම Bitzean සෙට් එකේ ඉලක්කයයි.  
  
''ආරම්භයේ ඉඳන්ම Bitzean ඇප් එක එක් සේවාවකට පමණක් සීමා වෙන්නේ නෑ. එකම ඇප් එකින් සියලු වැඩ කරගැනීමේ  අවස්ථාවක් Bitzean ලබා දී තිබෙනවා.'' ධනුෂ්ක රණසිංහ පැවසිය.
 
ඔහු තවදුරටත් මෙසේ ද පැවසිය.
 
 
 
Bitzean Point :
 

git

  
ඒ අනුව Bitzean අත්දැකීමේ තියෙන විශේෂම කොටස තමයි Bitzean Point කියලා කියන්නෙ. Bitzean එකේ active අයට ඔවුන්ගේ activities වලට වටිනාකමක් දීම තමයි Bitzean Point හදුන්වා දීමේ අරමුණ. 
 
Bitzean social media එක තුළ තමන් දාන Likes, Comments, Posts වලින් මේ points වැඩි වැඩි කරගන්න පුළුවන්. ඒ විදිහට එකතු කරගන්න points redeem කරගන්න, විවිධ discounts ලබාගන්න වගේම cash out කරගන්න අවස්ථාව Bitzean විසින් ලබාදෙනවා.
 
ඒ වගේම, Bitzean social media platform එක තුළ Advertising, Freelancing, IT Solution වැනි තවත් සේවාවන් ගණනාවක් අත්විඳින්න පුළුවන්.
 
Bitzean Advertising තමන්ට ඔයාට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් ඉක්මනින් හා පහසුවෙන් විකුණාගැනීමටත්, නොමිලේ දැන්වීම් පලකරීමටත් අවස්ථාව හදලා දීලා තියෙනවා. 
  
ඒ වගේම Bitzean Featured Advertisement (Paid Ads) තුළින් ඔයාගෙ දැන්වීම පෙන්වීමට අවශ්‍ය audience එක age, gender, location, interest, behaviour etc. යන තොරතුරු customize කර Bitzean social media audience එකට boost කරලා ඉක්මන් ප්‍රථිපල ලබා ගැනීමේ හැකියාවත් තියෙනවා. 
 
 ඒ වගේම Ads agent කෙනෙකු ලෙස කටයුතු කර මුදල් ඉපයීමේ හැකියාවද ලබා දීලා තියෙනවා. මේ ගැන වැඩිදුර විස්තර Bitzean Learn and Earn වල ඇතුලත් කරලා තියෙනවා.
 
Bitzean freelancing තුළින් අපට අවශ්‍ය Graphic design, Digital marketing, Video animation, Programming and tech සහ තවත් ක්ෂේත්ර ගණනාවක සේවය ලබාගන්න පුළුවන් වගේම, අපිත් කුමක් හෝ විෂයකට අදාලව සේවාවක් ලබා දෙන්න අවස්ථාවක් හොයන කෙනෙක් නම්, ඒ සේවාව අලෙවි කර අමතර මුදලක් ඉපයීමේ හැකියාව ලබා දී තියෙනවා.
 
 
 
Bitzean online shopping :
 
1604155368200 1
 
නුඳුරේදීම හදුන්වා දීමට සූදානම් වන Bitzean online shopping තුළින් අවශ්‍ය ඕනෑම භාණ්ඩ හා සේවාවක් online මිලදී ගන්න පුළුවන් වගේම ව්‍යාපාරයක්  කරන කෙනෙක් නම් එම ව්‍යාපාරයේ නමින් වෙන්වූ Online Store එකක් තුළ විකිණීම සිදු කරන්නත් පුළුවන්. ඒ තුලින් එම ව්‍යාපාරවල ආදායම් ඉහළ නංවා ගැනීමේ හැකියාව ලැබෙනවා.
 
කලින් සඳහන් කළ භාණ්ඩ හා සේවාවන්වලට අදාළ ගෙවීම් වෙනුවෙන් Bitzean Wallet එක පාවිච්චි කරන්න පුළුවන් වගේම තමන් උපයාගන්නා මුදල් තමන්ගෙ බැංකු ගිණුමට බැර කරගන්නත් හැකියාව ලබා දීලා තියෙනවා.
 
Bitzean කියන්නෙ All in one online Soution එකක් විදිහට හදුන්වන්නේ මේ නිසයි. ''
 
 
මේ ගැන වැඩි විස්තර Bitzean Learn & Earn තුළින් ලබා ගැනීමේ හැකියාව ඇතැයි පැවසු ධනුෂ්ක රණසිංහ, කවරෙකු හෝ තවමත් Bitzean ගිණුමක හිමිකරුවෙක් නොවේ නම්, පහත link එකට ගිහින් නොමිලේ ම Bitzean Account එකක් හදාගන්නත් පුලුවන් බවත් කියා සිටියේය. 
 
 

Download Play Store App (Android) - https://play.google.com/store/apps/details...

Download App Store (ios) - https://apps.apple.com/us/app/bitzean/id1534573116

 
 
වැඩිදුරටත් තොරතුරු :
 
Location
 
No 387, Athurugiriya Road, Hokandara North, Hokandara, Malabe 10118, Athurugiriya 10150
 
 
Hotline  
0117 637 937  Website: www.bitzean.com
 
 
 Bitzean Family
 
 
 
 
  

 

 

 


 

THE LEADER TV 
 
ශවේන්ද්‍ර සහ වෛද්‍ය සංගම් ගැටුම උග්‍රවේ!
 

 
මහා විනාශයක් අතළඟ : දැන්වත් කියන දේ අහන්න
 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්