1200 x 80 DMirror

වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් අද (26) උදැසන අරලියගහ මන්දිරයේ පැවැති දහම් දේශනාව අසමින් සිටි

අගමැති මහින්ද රාජපක්ෂ කඳුළු සලන ආකාරය පැහැදිලිව දැකගත හැකි විය.

 
ඔහුගේ නෙතට කඳුළු නැඟුණේ ධර්ම දේශනාව කළ කොලොන්නාව සිරි සුමංගල හිමියන් විසින් මේ රට බේරා ගත හැක්කේ ඔබතුමාට බවත් ඒ වෙනුවෙන් පෙරට පැමිණෙන ලෙස ආයාචනා කිරීමත් සමගය.
 
මහින්දගේ නෙතට කඳුළු නැගුණේ නාහිමියන් කළ ආයාචනය නිසාද..? එම ඉල්ලීම පිළිගැනීමට ඔහුට හැකියාවක් නැති නිසාද...? එසේත් නැතිනම් එවැනි ඉල්ලීමක් ඉෂ්ට කිරීමට තරම් දැන් ඔහුට බලයක් නැති නිසාද යන්න එම ධර්ම දේශනාවට සවන් දුන් බොහෝ ශ්‍රාවකයින් ගේ සිත්වලට පැන නැඟුණු ගැටළුව වී තිබේ.
 
කෙසේ වෙතත් කොලොන්නාව සිරි සුමංගල ව්‍යංග්‍යර්ථයෙන් පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රට පත්ව ඇති ව්‍යසනයෙන් ගොඩ ගැනීමට හැකියාවක් නොමැති බව යැයි බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ අදහස වී තිබේ.

 

 


 

THE LEADER TV 
 

බෙලෝරුසියන් මාධ්‍යවේදියා පැහැරගැනීම රාජපක්ෂ මිතුරෙකුගේ වැඩක්...

 

හොර පාරේ පොහොට්ටුවට එන්නත් ගිය හැටි මෙන්න තොරතුරු එළියට...

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය