රටේ පාලනය වසර 10 කට ලබා දුනහොත්, දකුණු ආසියාවේම ප්‍රමුඛ රටක් බවට පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන් පවසයි. 
ඔහු එබව සඳහන් කර ඇත්තේ ට්විටර් පණිවිඩයක් නිකුත්කරමිනි.
 
ශ්‍රි ලංකාවේ සිංහල-බෞද්ධ නොවන අයකුට ජනාධිපති හෝ අගමැති හෝ ප්‍රමුඛ ඇමතිවරයෙක් හෝ  විය නොහැකි බව අපේ රටේ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලිය නොවුණු නීතියක් බව පවසන මන්ත්‍රීවරයා,  ''වාර්ගික, ආගමික, භාෂාමය, සුළුතර මෙවැනි වෙනස්කම් අත්හිටුවා, වසර 10 ක් රට අපට ලබා දෙන්නේ නම්, දකුණු ආසියාවේම ප්‍රමුඛ රටක් ලෙස 11 වන වසරේදී අපි නැවත ඔබට රට භාර දෙන්නෙමු.  '' යයි කියා සිටියි.         
 
 
 

Screenshot 2021 05 29 at 5.18.28 PM

THE LEADER TV 
 
මොරටුවෙන් කුරුණෑගලට - ජොනී අත්අඩංගුවට?
 

 
PB ස' ටත් වාතයක් වෙලා... පොට්සිටියට මාරුවක්!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image