කොවිඩ් - 19 වසංගත තත්ත්වය පාලනය සහ මැඩපැවැත්වීම සදහා රජය විසින් සංවරණ සීමා පැනවීමට කටයුතු කර ඇති තත්වයක් තුළ අපහසුතාවයට පත් ව ඇති ශ්‍රී ලංකා ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබාගන්නා රෝගීන් හට තමන්ගේ ඖෂධ ලබාගැනීමට මේවනවිට පහසුකම් සලසා තිබේ.


කොළඹ ජාතික රෝහලේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ වික්‍රමසිංහ පැවසුයේ, පහත සඳහන් ලේඛණයේ සදහන් දුරකථන අංක අමතා රෝග වාර්තා ඉදිරිපත් කිරීමෙන් තමන්ගේ ඖෂධ තැපෑල මගින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි.  


Hospitle Doc 2021.06.04

 

 

THE LEADER TV 

 


රාජපක්ෂවරුත් අනතුරේ! 


 

පොලිස් ඇමති පියුමිට අමතලා! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්