ස්වාධීන රූපවාහිනී සේවය (ITN) සඳහා නව සභාපතිවරයෙකු පත් කිරීම සඳහා රජයේ අවධානය යොමු වී ඇතැයි
ආණ්ඩුවට පක්ෂපාති 'ලංකා සී නිව්ස්' වාර්තා කර තිබේ.
 
දැනට එහි සභාපති ධුරය දරන්නේ ප්‍රවීන කලාකරු සුදත් රෝහණ යි.
 
ආයතනයේ සම්පත් යොදාගනිමින් ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන බවට වත්මන් සභාපතිවරයාට චෝදනා එල්ලවී ඇත. එබව වාර්තාවීමත් සමග ඔහුට ඔහුගේ ව්‍යාපාර කටයුතු හෝ ITN  සභාපති යන දෙකින් එක්ක තෝරාගන්නැයි ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇතැයි ද පැවසේ.
 
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එම ආයතනයට පත්කරනු ලැබූ බලධාරීන් දේශීය හා විදේශීය වැඩසටහන් මිලදී ගැනීමේදී බරපතල විෂමාචාරයන් සිදුකර ඇති බව ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ.
 
 
ජාතික විගණන කාර්යාලයේ වාර්තාව මෙන්න 
 
 
ITN Latter1 2021
 ITN Latter 2 2021
 
 
##########
THE LEADER TV 
 
වසංගත රෝග හිටපු ප්‍රධානියා සමරවීර : අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ?
 
 
 
 
බැසිල් මේ සතියේ එයි : වාසු ඌරගේ මාලු ඌරගේ ඇඟේ තියා කපයි!
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්