මින් ඉදිරියට කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි පරිදි 19 වන ව්‍යවස්ථා සංශෝධනය යළි ගෙන ඒම තම අනාගත දේශපාලන සැලැස්ම බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසයි.
පවතින කොරෝනා තත්ත්වය හමුවේ බලය අත්පත් කර ගැනීම පෙසක තබා තමන් තනිවම සිය අරමුණ වෙනුවෙන් කටයුතු කරන බව ඔහු සඳහන් කරයි.
 
 එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ 'නෙත් නිවුස් රතු කට්ට' විශේෂාංගයට එක්වෙමිනි.
 
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත්වීමෙන් පසු රේඩියෝ නාලිකාවක් සමග පැවැත්වූ පළමු සම්මුඛ සාකච්ඡාව මෙයයි.
 
 
 

##########
THE LEADER TV 
 
වෙරළට ගොඩගසන කැස්බෑ, තල්මස් ගැන ආණ්ඩුවෙන් හතර බීරී ටෝක්ස් !
 
 
ස' දුමින්ද නිදහස් කළේ අලි සබ්රි නොදැන ද?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්