1200 x 80 DMirror
 
 

එදා මෙදා තුර ඉතිහාසයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් දිනක් තුළ දී මුද්‍රණය කරන ලද විශාලතම මුදල් කන්දරාව
ඊයේ දිනයේ දී මුද්‍රණය කර තිබෙන බව 'ඩේලි මිරර්' පුවත්පත වාර්තා කරයි.
 
පසුගිය සතියේ දී රුපියල් බිලියන 23 ක් මුද්‍රණය කර ඇති ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ, එනම් සදුදා දිනයේ දී රුපියල් බිලියන 208.45 ක් මුද්‍රණය කර තිබේ.
 
බදු ආදායම අහිමි වීම හේතුවෙන් අය වැය හිගය පියවා ගැනීම සදහා මෙසේ මුදල් මුද්රණය කර ඇතැයි පැවසේ.
 
මේවනවිට මුද්‍රණය කර ඇති මුළු මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියනය ඉක්මවන බවද වාර්තා වේ.
 
 
(Sithara Sajeewani -lankaviews.com)
 
 
 
##########
THE LEADER TV 
 
ස'ටත් කොළේ වහපු ඩො.මි. 130ක ටෙන්ඩර් මගඩියක්! 
 
 
නිලීකා මලවිගේ එන්නත් කමිටුවෙන් අස්වුණේ චීන සයිනොවැක් නිසාද?
 

subscribeYT

subscribeYT

නවතම පුවත්