'සිරස' රූපවාහිනී නාලිකාවේ නිවේදිකාවක් ලෙස රාජකාරි කටයුතු කළ කෞෂි වෙඩිකාරආරච්චි අගමැති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකාරක ලේකම්වරියක් වශයෙන් පත්ව ඇත. 
 ඇයගේ නව තනතුර සඳහා වූ පත්වීමේ ලිපිය අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඊයේ දිනයේ ලබා දී ඇත. 
 
ජාතික තරුණ සේවා සභා මේ සභාපතිවරයා දමිත වික්‍රමසිංහ ඇයගේ සැමියා වේ.
 
ඇය ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් ද වේ. 
 
 
214082912 4428454043845317 3575808400958012168 n
Kaushi 01psd
Kaushi Weddikkaraarachchi 2021
 
THE LEADER TV 
 ##################
 
 
අගමැතිට විෂ් කරන්න ගිය තිස්ස මදිනොකියන්න අහගනි!
 

බැසිල් එක්ක බෑ : ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් දොට්ට...? 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්