කොළඹ වරාය අසළ තවත් ඉඩම් අක්කර 13ක් චීනයට ලබාදීමට ආණ්ඩුවේ සුදානමක් පවතී.
චීනයට අයත් CICT සමාගම විසින් විවිධ සේවා සැපයුම් කටයුතු සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීමේ ව්‍යාපෘතියක් සඳහා මෙම ඉඩම ආණ්ඩුවෙන් ඉල්ලා ඇති අතර ඊට අනුමැතිය ලබාගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ (26) පැවති කැබිනට් රැස්වීමට වරාය හා නාවික ඇමති රෝහිත අබේගුණවර්ධන විසින් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව මෙම ඉඩම් ලබාදීමට නියමිතව ඇත්තේ කොළඹ දකුණු වරායට අයත් බැටන්බර්ග් ප්‍රදේශයෙන් සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශයෙනි.
මෙහි වසර 35ක කාලයක් සඳහා යෝජිත ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන්නේ 15%ක කොටසක් පමණි.
THE LEADER TV
අධ්‍යාපන ලේකම්වරයාගේ තවත් අඥාන ක්‍රියාවක් හෙළි වෙයි !
විමුක්ති ගේන්න මංගලගෙන් අලුත් වැඩක් ?