ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජෙෆ් විජේසිංහ අද (ජුලි 29) සවස අභාවප්‍රාප්ත වී ඇත.
මියගෙන විට 86 වියෙහි පසුවූ ජෙෆ් විජේසිංහ කලක් රෝගාතුරව සිටියේය.
ලේක්හවුස් ආයතනයේ දිගු කලක් සේවය කළ ඔහු 'ඩේලි නිව්ස්' පුවත්පතේ කතුවරයා ලෙස කලක් කටයුතු කළේය.
ඔහුගේ දේහය අද (30) උදෑසන 10 සිට පස්වරු 2 දක්වා මහජන ගෞරවය සඳහා බොරැල්ල ඒ.එෆ්. රේමන් මල්ශාලාවේ තැම්පත් කර තිබේ.

THE LEADER TV
යසට හිටිය ගීතාට වෙච්ච දෙයක් !
ෆයිසර් වගේ දෙගුණයක් මිලට සයිනොෆාම් ගන්නේ ඇයි?