ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජෙෆ් විජේසිංහ අද (ජුලි 29) සවස අභාවප්‍රාප්ත වී ඇත. 
 
මියගෙන විට 86 වියෙහි පසුවූ ජෙෆ් විජේසිංහ කලක් රෝගාතුරව සිටියේය.
 
ලේක්හවුස් ආයතනයේ දිගු කලක් සේවය කළ ඔහු 'ඩේලි නිව්ස්' පුවත්පතේ කතුවරයා ලෙස කලක් කටයුතු කළේය. 
 
ඔහුගේ දේහය අද (30) උදෑසන 10 සිට පස්වරු 2 දක්වා මහජන ගෞරවය සඳහා බොරැල්ල ඒ.එෆ්. රේමන් මල්ශාලාවේ තැම්පත් කර තිබේ.
 
 
 
 
 Wijesinghe 2021.07.29
 
THE LEADER TV 
 
 
 
යසට හිටිය ගීතාට වෙච්ච දෙයක් !
 
 
 
 
ෆයිසර් වගේ දෙගුණයක් මිලට සයිනොෆාම් ගන්නේ ඇයි?
 
  

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates