නුවරඑළිය ප්‍රදේශයේ රූගත කිරීමකට ගොස් ආපසු එමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පී හයසින්ත් විජේරත්න ගමන් ගත් වෑන් රථය ලිඳුල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
 
මියයන විට හයසින්ත් විජේරත්න මහත්මිය 75 වන වියේ පසුවිය.
 
ටෙලිනාට්‍යයක් රූගත කිරීමේ කටයුතු අවසන් කොට ඊයේ (30) රාත්‍රී නැවත කොළඹ බලා පැමිණීමේ දී මෙම අනතුර ව ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
 
වෑන් රථ රියැදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය නිසා මෙම අනතුර සිදුව ඇති බවත් රියදුරු ලිඳුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
 
 
THE LEADER TV 
 
 
ඉෂාලිනිගේ මරණය ගැන ඔබ නොඇසු කතා !
 
 
 
 
දයාසිරි පැන්නීමට බැසිල්ගෙන් තවත් වෙඩි මුරයක්! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්