ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) දින අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් පරිදි සංශෝධනය කර තිබේ.

01- ජී.එල්. පීරිස් මහතා- විදේශ අමාත්‍ය
02-දිනේෂ් ගුණවර්ධන මහතා- අධ්‍යාපන අමාත්‍ය
03-පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය- ප්‍රවාහන අමාත්‍ය
04-කෙහෙළිය රඹුක්වැල්ල මහතා- සෞඛ්‍ය අමාත්‍ය
05-ගාමිණි ලොකුගේ මහතා- විදුලිබල අමාත්‍ය
06-ඩලස් අලහප්පෙරුම මහතා-ජනමාධ්‍ය අමාත්‍ය
07-නාමල් රාජපක්ෂ මහතා- තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධූරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය

 
 
Update 12.30  --- කැබිනට් සංශෝධනයක් - ඇමතිවරු 07ක් කැඳවයි ----- 
 
 
අද පෙරවරුවේ කැබිනට් සංශෝධනයක් කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
 
ඒ සඳහා මේවන අමාත්‍යවරුන් හත් දෙනෙකුට කැඳවීම් සිදුකර ඇත. 
 
පවිත්‍රා වන්නිආරච්චි, ඩලස් අලහප්පෙරුම, කෙහෙළිය රඹුක්වැල්ල, මහචාර්ය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, නාමල් රාජපක්ෂ හා ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන් එසේ කැඳවා ඇත. 
 
236831334 3040545896164866 4741127918973952351 n
 
 
 

THE LEADER TV 
 
 
 
නාමල්කරණයට යටකළ එන්නත්කරණය!
 
 
 
කොරෝනා දත්ත විකෘති කළ අය මෙන්න 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්