වකුගඩු රෝගීන් යනු කොවිඩ් වසංගත තත්වය හමුවේ සාමාන්‍ය ජනතාවට වඩා විශාල අවදානමකට මුහුණ දී සිටින තවත්  පිරිසකි.
 
 
වසංගතය ආසාදනය උවහොත් වකුගඩු රෝගීන්ට සිදු විය හැකි ජීවිත හානි අවදානම වැඩි බවයි විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ.
 
එම අවදානමෙන් මිදී ජීවිතය රැක ගැනීම සදහා අනුගමනය කළ යුතු යහපත් සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද ?
 
ඒ පිලිබදව වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ කරන පැහැදිලි කිරීම පහත වීඩියෝවෙන් නරඔන්න.

 

 


 

 THE LEADER TV 
 
 
මහින්ද දොලවත්ත ලවා ස'ගෙන් කළ ඉල්ලීම! 
 
  

 

ලංකාව අවධානමේ : ඇත්ත කියලා cid ඇවිල්ලා 

   

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්