අභාවප්‍රාප්ත ප්‍රවීන චිත්‍ර ශිල්පී කලාසූරී ජයසිරි සේමගේගේ දේහය

මේ වනවිට මහජන ගෞරවය සඳහා කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි එතුමා ජිවන ගමනට සමු දුන්නේ ඊයේ (25) දෙහිවල පිහිටි සිය නිවසේ දී ය.

ශ්‍රී ලාංකික සිතුවම් කලාව ජාත්‍යන්තරට ගෙන ගොස් සම්මානයට පාත්‍ර වූ, මෙරට කීර්තියක්, ගෞරවයක් අත්කරදුන් මේ ප්‍රවීන සිතුවම් ශිල්පියා මිය යන විට 84 වැනි වියෙහි පසුවිය.

එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිත ය.


THE LEADER TV 
 
ගිනිගත් නැව අවට අල්ලන මසුන් ගැන 
 
 
විමල්ලට ගහන බැසිල්ගෙ ගෝලයන්ට මහින්දගෙන් ටොක්කක්!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්