1200 x 80 DMirror
 
 

"කූඹියෝ" නාට්‍යයට අයිති නැති කාලයක ජෙහාන් සහ ප්‍රියන්ත ආයෙමත් කරලියට ඇවිත්. 
 
මේ මොහොතේ වසංගතයෙන් දිවි ගළවා ගන්න තියන එකම විද්‍යාත්මක මග විදියට තියන්නේ කෝවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීම පමණයි. එහෙම කියන්නේ වසංගත පාලන විශේෂඥයින්..
 
තමන් එන්නත විදගත්තට මදි අනෙක් අයවත් ඒ සඳහා පොළඹවන්න ඕන. මුළු සමාජයම එන්නත්කරණයට ලක්කරන තුරු අපි කාටවත් ගැලවීමක් නැහැ. 
 
සමහර මිනිස්සු එක එක මතිමතාන්තර නිසා එන්නත ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා. ලංකාවේ විතරක් මෙනෙයි විදෙස් රටවලත් එහෙමයි. 
 
එවැනි අරටු බැහැපු දුර්මතවල ඉන්න මිනිස්සු දැනුවත් කරන කදිම වීඩියෝවක් 'කූඹියෝ' ටෙලිනාට්‍ය කණ්ඩායම අන්තර් ජාලයට මුදා හැරලා. මිට පෙරත් එම කණ්ඩායම කෝවිඩ් තත්ත්වය දැනුවත් කරමින් වීඩියෝවක් නිකුත්කර තිබුණා.
 
අගෝස්තු 28 මුදාහැර තියන අලුත් වීඩියෝව මෙන්න 
 
 
 
මේ වීඩියෝවත් බලන්න 
 

 
THE LEADER TV 
 
වැඩිහිටි ජනතාව කොරෝනා අනතුරට හෙළිම ගැන දත්ත හෙළිවේ
 
 
අතීසාරෙට අමුඩ ගහනවා වගේ ආණ්ඩු කරන හැටි ...! 
 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58