සමාජ මාධ්‍ය තුල පොස්ටුවක් පලකළ උසස් පෙළ හදාරන 17 හැවිරිදි පාසල් සිසුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 4 වන තට්ටුවට කැඳවා ඇත. 
 
 
කුරුණෑගල පදිංචි සාලිය කනුගල නමැති එම සිසුවා එම පොස්ටුව පළකර ඇත්තේ 'මිහියා' - Mihiya නමැති සමාජ මාධ්‍ය පිටුව තුලය.
 
ලබන 15 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස පොලිසියෙන් ඔහුට දැනුම්දීමක් කර තිබේ.
 
මෙම දැනුම්දීම සමාජ මාධ්‍ය පරිශීලනය කරන තරුණ තරුණියන් බියගැන්වීමට කරන ලද්දක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවට බරපතල විරෝධය එල්ලවෙමින් තිබේ. 
 
 

cghh

 

 


 

THE LEADER TV 
 
 
ඩඩ්ලි සිරිසේන 'බල්ලා' කිව්වේ කාටද?
 
 
විමල්ට එරෙහි විනය පරීක්ෂණයක්! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්