නාරාහේන්පිට 'ලංකා හොස්පිටල්' හි  තිබී අත්බෝම්බයක් හමුවී ඇත. අදාල රෝහලේ පළමු මහලේ නාන කාමරයක තිබි මෙම අත් බෝම්බය හමුවී තිබෙන
බව වාර්තාවේ. 
 
සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විමර්ශන සිදුකර ඇත.
 
මේවනවිට අමාත්‍ය චමල් රාජපක්ෂ ඇතුළු ප්‍රභූන් කිහිප දෙනෙකුම කොවිඩ් ආසදනයවී එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
 
මෙසේ යලි බෝම්බ භීතිකාවක් ගැන වාර්තා පලවන්නේ, අන්තවාදී ප්‍රහාරයක් ගැන ඇතැම් ජාතිකවාදී ස්වාමින් වහන්සේලා කිහිපනමක් පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් දියත්කරමින් සිටින අවස්ථාවක දී වීම සුවිශේෂ කාරණයකි. 
 

 
THE LEADER TV 
 

හම්බන්තොට ස්පේෂල්?

 

 
හංසමාලිගේ ජීවිතය අනතුරේ : කොරෝනා බෝ කළේ ආණ්ඩුව ? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්