ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයාව සිටි මිලින්ද රාජපක්ෂ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්කර තිබේ.
ජනමාධය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් ඊයේ (21) සිය අමාත්‍යංශයේ දී අදාල පත්වීමේ ලිපිය ඔහු වෙත ලබාදී ඇත.
 
වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ ප්‍රථම උපාධිය ලබා ගත් මිලින්ද රාජපක්ෂ, ඇමරිකා එක්සත් ජනපදයේ මයාමි විශ්ව විද්‍යාලයේ සංවර්ධන මාධ්‍ය පිළිබඳ පශ්චාද් උපාධිධාරියෙකි.
 
එක්සත් ජාතීන්ගේ ආසියානු පැසිපික් කලාපීය ප්‍රතිපත්ති පිළිබඳ විශ්ලේෂකයකු ලෙස සේවයකර ඇති ඔහු, මාපියභාවය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානවේ දකුණු ආසියානු කලාපයේ තරුණ අංශවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත.
 
2011 වර්ෂවේ සිට ජාතික තරුණ සේවා සභාවේ ක්‍රියාකාරී අධයක්ෂවරයාව සිටි ඔහු ලෝක තරුණ සමුළුවේ ජාත්‍යන්තර සුදානම් කිරීමේ කමිටුවේ සම සභාපති ලෙස ද කටයුතු කර ඇත.
 
කුරුණෑගල මලියවද්ව පිරිමි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයයකු වන මිලින්ද රාජපක්ෂ, සන්නිවේදන උපක්‍රම පිළිබඳ දෙස් විදෙස් ආයතන රැසක සේවය කර ඇත. 
 
 
240671167 4335975239849309 6533271923636747776 n
241491074 4335976029849230 9197724440800365785 n
241561365 4335976256515874 9161829001689016872 n
THE LEADER TV 
 
 
 
 ස ගේ ඇමරිකන් කතාවේ පිටපත
 

 
ජාතිකවාදීන්ට අවසන් දැනුම්දීමක්! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්