දියවැඩියාව හා අධික රුධිර පීඩනය කොරෝනා මරණවලට ප්‍රමුඛතම හේතුව වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

එහි කොවිඩි 19 පිළිබඳ සම්බන්ධීකාරක, වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ, කොරෝනා වෛරසය ආසාදිතව මියයන පුද්ගලයින්ගෙන් 80% ක්ම අදාළ රෝගවලින් පෙලෙන රෝගීන් වන බවය.

 
නිවෙස් නිරෝධායනය වූ කොරෝනා රෝගීන් 75,000කට අධික පිරිසක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇතැයි ද ඔහු පැවසුවේ ය.
 
ඔට්ටමාවඩි ජාතික කොවිඩ් භුමදාන මධ්‍යස්ථානයේ මේ වනවිට 3000 ඉක්මවා කොවිඩ් මරණ භුමදානය සිදු කර ඇතැයි ද වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කළේ ය.
 
(newsfirst.lk)
 

 
THE LEADER TV 
 
කෙරවලපිටියෙන් කීයක් ලැබුන ද ?
 
 
ඇමෙරිකන් පාලනයට???
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්