පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුදැයි හෙළිකරන ලෙස බලකරමින් ඔක්තෝම්බර් 3 වැනි ඉරිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් මූලස්ථානය ඉදිරිපිට දී දැවැන්ත
විරෝධතාවයක් සංවිධානය කර තිබේ.
 
සැබෑ පාස්කු ප්‍රහාරකයන් නීතිය ඉදිරියට පමුණුවන ලෙස බලකරමින් ලොව පුරා දැවැන්ත විරෝධතා රැල්ලක් හමා යයි. ඉතාලියේ බොලොඤ්ඤ නගරයෙන් ආරම්භ වූ එය පැරිසිය, නිව්යෝර්කය හරහා හමා ගොස් හෙට එනම්  03 වන ඉරිදා ජිනීවා හි දී පැවැත්වේ.
 
ඒ සඳහා පක්ෂ පාට ආගම් ජාති භේදයෙන් තොරව සහභාගී වන්නැයි සංවිධායකයෝ යුරෝපයේ සිටින හදවතක් ඇති සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිති. 
 
 
 
ස්ථානය - ජිනීවා එ.ජා. මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට
දිනය -  2021 ඔක්තෝම්බර් 03 ඉරිදා
වේලාව - මධ්‍යහ්න 12.00 සිට සවස 5.00 දක්වා
 
 
විමසීම් :
මිලානෝ - 389 885 6562 , 333 397 2819 , 320 700 7434 , 329 666 8239 , 351 955 0863 , 366 959 2363
රෝමය - 327 873 6013 , 388 642 7814 
මෝදානා - 377 286 4737
ස්විස් - 0041 762 470 134
 
 
 
 
#  පාස්කු බෝම්බ ප්‍රහාරයේ සැබෑ මහ මොළකරුවන් හෙළිකරනු..!
#  දේශපාලන විරුද්ධවාදීන් මර්දනය නවතනු..!
#  අධිකරණයේ ස්වාධීනත්වය තහවූරු කරනු..! 
#  කොවිඩ් වසංගතය වසන්තයක් කර ගැනීම නවතනු..!
 
 
(ලංකා ඊ නිව්ස්)
 
 
The Leader TV
ඇමරිකාවේ ඉන්න සිංහල කොටි නැගිටලා !
 

සිංහල ඩයස්පෝරාවත් රෙඩ්ලයිට් පත්තුකරයි! 
 

පල දෙන්න පටන් අරන් 

රජ තුන්කට්ටුවේ හමුවෙන් පසු ඉතාලි ගිය අගමැති

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්