මීට දින කිහිපයකට පෙර හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කෙරුණු පළමු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායකයා වන බන්දුල වර්ණපුරගේ
එක් පාදයක් ඉවත් කර ඇති බව වාර්තා වේ.
 
පසුගිය 06 වනදා උදෑසන ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතකෙරුණු 68 හැවිරිදි හිටපු ක්‍රිකට් නායකයා මේ වනවිට රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ රුධිරයේ සීනි මට්ටම ද ඉතා අධික බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
 
 
THE LEADER TV 
කුරුණෑගලටත් අබ සරණයි 
 

ජනාධිපති සජිත්ට එන්න කියන්නේ ඇයි?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්