ප්‍රවීන කලාකරුවකු මෙන්ම, ජනප්‍රිය දේශපාලනඥයකු වූ විජය කුමාරණතුංගයන්ගේ 76 වන උපන්දිනය අදට දී තිබේ.
සිය පියාණන් වූ විජය කුමාරතුංග ගේ ඝාතනය පිළිබදව සිහිපත් කරමින් විජය පුත් වෛද්‍ය විමුක්ති කුමාරතුංග සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි විමසීමක් කර තිබේ.
 
''අද තාත්තාගේ උපන් දිනය..හිටියා නම් 76ක්..තාත්තා අහිමි කළ මිනිසුන්ට ඇත්තේ කුමන සැනසීමක් ද ?..''
 
විජය ඝාතනය වනවිට විමුක්ති කුඩා දරුවෙකි.
 
vijaya2021 1 
 
 
wijaya 
 

THE LEADER TV 
 
 
ගෙවල් බිඳින එක වගේ ද මල්ලී, රටක් බිඳින එක?
 

 
 
ලොකුගේ වාසු කැබිනට්ටුවේ ඇරගනී! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image