ලංකා ට්‍රාන්ස් ෆෝමර්ස් සමාගම (LTL ) අලුතින් ඉඳිකිරීමට යෝජිත කෙරවලපිටිය 'සුබදනවී'
 LNG විදුලි බලාගාරයේ ආයෝජන සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ඇමරිකානු නිව් ෆොට්‍රස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා හෙට (12) දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
 
මේවනවිට ඇමරිකානු සමාගමේ නිලධාරීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුම මෙරටට පැමිණ  සිටියි.
 
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් සමග යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ඇතිකර ගත් එකඟත්වය මත ඊට අදාල ගිවිසුම්වලට මේවනවිට දෙපාර්ශවය ම අත්සන් කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි. 
 
 
සබැඳි පුවත් :
 
 
 

 

 


 

THE LEADER TV 
 
 
 

ලොකු අනතුරක් අත ළග?

 
  
පවුලේ හොරුන්ට 'ස'ගෙන් කනේ පාරක්!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්