ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු ඊයේ (21) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ජ්‍යෙෂඨ මන්ත්‍රීවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ හමුවී එජාප රාජ්‍ය අමාත්‍යවරයකු සම්බන්ධයෙන් අගමැති කාර්යාලයට ලැබී තිබු චෝදනා

පත්‍රයක් හා ඊට අදාල ලිපිගොනු කිහිපයක් බාරදී එම රාජ්‍ය ඇමතිවරයා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් ඔහුට එරෙහිව පුළුල් ප්‍රචාරයක් දෙන්නැයි ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.

මෙසේ ඉල්ලීමක් කර ඇති ඇමතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහට පක්ෂපාති අයකුවන අතර රාජපක්ෂවරුන්ගේ පාලන සමය තුල පවා ඔවුන් සමග ව්‍යාපාරික ගනුදෙනු පැවැත්වමින් කොළඹ මධ්‍යයේ සුවිශාල මන්දිර අත්පත් කර ගනු ලැබුවෙකු ලෙස සැලකේ. 

චෝදනා පත්‍රයට අදාල රාජ්‍ය අමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කලයුතු යැයි පළමුවරට ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ අයෙකි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්