පොලොන්නරුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බලමණ්ඩලයේ සභාපතිධූරයට දහම් සිරිසේන පත්කර ඇත. දහම් සිරිසේන, හිටපු ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයාය. 
 
එම ධුරය සඳහා දහම් සිරිසේන විසින් නාම යෝජනා භාරදී ඇති අතර පසුව ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම නාමයෝජනාවට අනුමැතිය ලබා දී තිබේ.
 
දහම් සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය වේ.
 
 
නව සන්ධානයක් 
 
 
මේ අතර ශ්‍රීලනිප මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගත් නව සන්ධානයක් ගොඩනැගීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. 'නෙත් නිවුස්' සමග සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසිය. 
 
 
ඉදිරි සන්ධාන ගතවිමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙකත් සුලූ පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බවද රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේය. 
 
 

THE LEADER TV 
 
ස' ගේ ලන්ඩන් සංචාරයේ රහස ! | The Leader TV | Gossip
 
 
 
ගුරු සටනෙන් ආණ්ඩුව ඉවරයි ? | මොණරවිල ලියමන 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්