ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමය හේතුවෙන් දරුවන් බොහෝ දෙනෙකු අන්තර්ජාල ක්‍රීඩා සඳහා යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ඇතැයි සෞඛ්‍ය අංශ
පවසයි.
 
පාසැල් අධ්‍යයන කටයුතු සිදුනොවීම හේතුවෙන් දරුවන්ගේ පෙරට වඩා මානසික ගැටළුවල වැඩිවීමක් ද දක්නට ලැබෙන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි පෙන්වා දෙයි.
 
 
ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් නැවත පාසල් ආරම්භ කිරීමේදී දරුවන් පාසලට පැමිණීමට මැලි වීම, ඇතැම් දරුවන් පාසැල හැරයාමේ ප්‍රවණතාවක් ඇති විය හැකි බවද විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කරයි.
 
 
(Neth News)
 
 
 
THE LEADER TV 
 
ඔක්කොම හරි විපක්‍ෂයක් කෝ | මෙණෙරවිලගේ ලියමන 
 
 
ස' ගේ ලන්ඩන් සංචාරයේ රහස ! | The Leader TV | Gossip
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්