එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සම්මානය ශ්‍රී ලංකාවට හිමිවී ඇත. 
 
ඒ පසුගිය 24 වනදා ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සම්මාන 2021 උත්සවයේදීය. 
 
මෙම සම්මානය හිමි කර ගනු ලැබුවේ ආචාර්ය ධර්මලිංගම් තරේසන් සහ අර්මි නසීම් විසිනි.
 
ඔවුන් දෙදෙනාම MIF ජාත්‍යන්තරය නියෝජනය කරනු ලබන අතර ශ්‍රී ලංකාවට මෙවැනි සම්මානයක් ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයයි.
 
සම්මානලාභින් ඊයේ දින (25) UL 178 ගුවන් යානයෙන් තම මවු රටට පැමිණියේය.
 
තිරසර සංවර්ධනය ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම සඳහා එක්සත්  ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන බව සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව දිවයිනට පැමිණි සම්මාන ලාභයෙන් මාධ්‍ය හමුවේ  ප්‍රකාශ කළේය.
 
 

THE LEADER TV 
 
ස" ට තරු පේන්න විමලා ලියූ ලියුම | මොණරවිලගේ ලියමන
 
 
ස" ට මොළේ ඇත්තෙම නැද්ද ? | මොණරවිලගේ ලියමන
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්