1200 x 80 DMirror
 
 

මහජන බලයෙන් පාර්ලිමේන්තුවට පැමිණි තමන් බැසිල් රාජපක්ෂ රාජපක්ෂ හෝ රාජපක්‍ෂ පවුලේ කිසිවකුට බය නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න අවදාරණය කර සිටියි.

අද වන විට වත්මන් ආණ්ඩුව විහිළුවක් වී ඇතැයි ද ඔහු පවසයි.

හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන ඔහු එබව සඳහන් කර සිටියේ,  New Citizen TV නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ජාවකදීය.

රටේ ජනතාව වත්මන් ආණ්ඩුව කෙරෙහි බරපතල ලෙස කලකිරී සිටින බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කරයි.

රසායනික පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දුව හේතුවෙන් නුදුරේදී රට තුළ ආහාර හිගයක් ඇති වන බව වනු ඇතැයිද මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.



මේවනවිටත් 'පොහොට්ටු' පක්ෂය නියෝජනය කරන හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත සංවිධානාත්මක වාග් ප්‍රහාරයක් එල්ලකරමින් සිටිති. සුසිල් ප්‍රේම්ජයන්ත මන්ත්‍රීවරයා ගෙන් ඇරඹුන එම ප්‍රහාරයට පසුව අනුර ප්‍රියදර්ශන යාපා ද එක්වූ අතර මේවනවිට ජෝන් සෙනවිරත්නද එක්ව සිටියි.

මෙහි විශේෂත්වය වන්නේ මේ සියලු දෙනාම දිගින් දිගටම බැසිල් රාජපක්ෂගේ කැපිලි කෙටිලි වලට ලක්වන්නන් වීමයි.




THE LEADER TV

 


මහින්දට කල දේ බැසිල්ට පල දේ !

 



සුසිල්ට ඇමතිකමෙන් අයින්වෙන්න කියලා!  | The Leader TV | Gossip



තවත් දොලවත්තලා ඉන්නවද ? බැසිල් හොල්මන් !!

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58