1200 x 80 DMirror
 
 

ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඇමෙරිකාවේ United States Army Command and General Staff Collegeහි විශිෂ්ඨතමයන්ගේ

ලැයිස්තුවට එක්කර තිබේ. ( International Hall of Fame.)

ශ්‍රී ලංකාවේ එම සම්මානය හිමිකරගත් පළමු පුද්ග්ලයා වන්නේ මහේෂ් සේනානායක යි.

තම වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගනිමින් සිය රට වෙනුවෙන් උපරිම සේවයක් කළ ඉහළ නිලධාරීන් වෙනුවෙන් මෙම සම්මානය පිරිනමනු ලබයි.

 

Mahesha 2021 1


 
 
 
LEADER TV
 

බැසිල් Hit wicket  වුණා !
 


ගැටුමට එක්වූ පස්වෙනි කැබිනට් ඇමති!

 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58