ඊයේ (27) මුලතිව් හිදි ප්‍රහාරයක ලක්ව දැනට රෝහල්ගත කර සිටින මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් ට

(Viswalingam Viswachandran) ශ්‍රී ලංකා යුද හමුදා භටයන් විසින් පහරදි ඇත්තේ කටු කම්බි ඒතු තල්පිත්තකින් බව අනාවරණය වේ.

මුලතිව් මාධ්‍යවේදින් විසින් ඡායාරුප සාක්ෂිද සහිතව මේ බව පොලිසියට දැනුම් දි තිබේ.

'මුලතිව් මාධ්‍ය සමාජයයේ භාණ්ඩාගාරිකද වන විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මේ වන විට මුලතිව් දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

මුල්ලිවෛක්කාල නාමපුවරුව ඡායාරූප ගනිමින් තිබියදි මෙම ප්‍රහාරය සිදුව ඇත.

මේ ප්‍රහාරයට එක්ව සිටි හමුදාවේ පිරිසගේ ඇදුම්වලට මඩතැවරි ඇති අතර මුලතිව් මාධ්‍ය සගයන් විසින් ඒ සියලු ඡායාරුප දැනටමත් සමාජය වෙත මුදා හැර තිබේ. ප්‍රහාරය එල්ල කළ සෙබළුන්ගේ ඇඳුම්වල ලේ පැල්ලම් දක්නට තිබේ.

මේ සම්බන්ධයෙන් meepura.com කළ විමසුමකදි මුලතිව් පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක අමරසිංහ පවසා ඇත්තේ, මේ සිදුවිම සම්බන්ධයෙන් පරික්ෂණ අරඹා ඇති බවයි.

මේ ප්‍රහාරය අදාල විස්තර පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙත යැවිමට කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකගෙන් විස්තර දැනගත හැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් JDS සංවිධානය (Journalists for Democracy in Sri Lanka) නිකුත්කර ඇති ට්විටර් නිවේදනයක මෙසේ සඳහන් වේ. 

 SRTT

 
journalist attak 45කටුකම්බි ඒතු කිතුල් පිත්ත

journalist attak 2 1024x601පහරදුන් අයගේ ඇදුම්වලත් ලේ පැල්ලම්

journalist attak 5 1024x683ප්‍රහාරයට ලක්වු විශ්වලිංගම්ගේ ඇග පුරාම මඩ


journalist attak 20 1024x461පොලිසිය විසින් මාධ්‍යවේදියාව රෝහල්ගත කිරිමට ගෙන යයි


journalist attak 11 1024x683මඩ තැවරි ඇති හමුදා ඇදුම්




(ඡායා : තවසිලන් ෂන්මුගම් -මුලතිව් මාධ්‍ය සමාජය)

 

 


 

THE  LEADER  TV

 

සෑර් ගිනස් පොතට ! | මොණරවිලගේ ලියමන
 

 
 
සර්, ප‍්‍රජා අයිතිය අහෝසි කරන ගේම මෙහෙමෙ ගහන්න ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 
 
පී.බී ගේ පදයට නටන, ජනාධිපති රූකඩයක් ! | Gossip
 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්