හිටපු අමාත්‍යවරයෙක් වන සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වු බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මියැදෙන විට ඔහු 90 හැවිරිදි වියේ පසුවිය.
1979 සිට 1989 දක්වා කොළඹ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ සිරිසේන මහතා 1989 වසරේදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා වශයෙන් ද පත්විය.
ඔහු 1979 සිට 1989 දක්වා කොළඹ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර අනතුරුව 1989 දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසද ඔහු කටයුතු කළේය.
එසේම කලක් ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයද හෙබවීය.
THE LEADER TV
කුස්සියක් ගානේ පුපුරණ දෙවර්ෂ පූර්ණ මල් වෙඩි ! | මොණරවිලගේ ලියමන
ජනාධිපති උගුලක හිරවෙලා ! | Gossip